ප්‍රබල කාන්තා චරිතයකට උත්සවයක් අතරතුර හූ කියා පන්දා දමයි..උණුසුම් තත්ත්වයක්.(VIDEO)
Sri Lanka
Political
Ariyawathee galappaththi
Eastern provincial
By Aruna
ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්තිට එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට වුණා.
සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් එම ජනතාව හූ හඬ නගමින් සභාවෙන් පිටව යන්නැයි ඇයට කියා සිටියා.
වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධය එල්ල විය.
මේ පිළිබඳව අදහස් පළ කළ එම සංවිධායකයන් සඳහන් කරන්නේ, දේශපාලනයෙන් යුතු කාන්තාවක් තම වැඩසටහන සම්පූර්ණයෙන් කඩා කප්පල් කර දැමීමට උත්සාහ කළ බවයි.
අදාල වීඩියෝව පහතින් නරඹන්න.
දර්ශන අයිතිය දෙරණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |