ඔබ නිතරම Soft Drinks බොන කෙනෙක්ද? - එහෙනම් මේක අනිවාර්යයෙන්ම බලන්න. - (VIDEO)

Healthy Food Recipes
By Wayomi May 08, 2024 04:41 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දැන් තියෙන මේ රස්න කාලෙත් එක්ක අපිට නිතරම වගේ තිබහ ඇතිවෙනවනේ ඉතින් මේ නිසා අපි හැමවෙලේම කරන්නේ අයිස් වතුර බොන එක සහ කූල් බීම පානය කරන එක තමයි.

හැබැයි ඔයා පිපාසය සංසිදුවා ගන්න මේ වගේ බීම වර්ග භාවිත කළත් ඔයා නොදන්නවා වුණාට ඒ සියලු සීතකළ පැණි බීම වර්ග ඔයාව ශාරීරික වශයෙන් අක්‍රමත් කරනවා කියල දැනගෙන හිටියද?

අන්තිමට මේ නිසා ඔයාට මරණය පවා අත්වෙන්න පුළුවන අන්න ඒවගේම ඔයා පිසාසය සංසිඳුවා ගන්න කියලා කොච්චර පාන වර්ග බිව්වත් වැඩක් වෙන්නේ නෑ මොකද ඒ තුලින් ඔයාට තවත් ඇති කරන්නේ පිපාසයක් විතරයි.

මේ බීමවල තියෙන රසකාරක හා සංඝටක නිසා ඔයාට නැවත පිපාසය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුර විජලනය වීම මේ පැණි බීම වලින් සිදු කරනවා.

අන්න ඒ නිසා අද අප මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ නිතරම soft drinks පානය කිරීමෙන් ඇතිවෙන අහිතකර දේවල් කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.