සටහනක් තබමින් ඇමති කාංචනගෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Sri Lanka Politician Sri Lanka Cabinet Kanchana Wijesekera Latest Headlines Decision Making
By krishani Apr 08, 2024 01:50 PM GMT
Report

අද (08) දිනයේ දී විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සටහනක් තබමින් ඇමති කාංචනගෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Approval Of The Electricity Reform Act

ඒ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බව ද එහි දැක්වෙයි.

Gallery