රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි - සුබ පණිවිඩයක් මෙන්න.. (PHOTOS)

Ranil Wickremesinghe President of Sri lanka Education Job Opportunity Presidential Update
By krishani Apr 03, 2024 05:29 PM GMT
Report

වසර තුනකට පසු මෙම වසරේ දී 40000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි - සුබ පණිවිඩයක් මෙන්න.. (PHOTOS) | Appointments To 2320 Graduate Teachers

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරිණ.

අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න..

අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න..


එමෙන්ම, ජනාධිපතිවරයා සංකේතාත්මකව පන්වීම් ප්‍රදානයට එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ජනපතිගෙන් පාසල් දරුවන්ට සුබ පණිවිඩයක් මෙන්න - ගුරු පත්වීම් ගැනත් ආරංචියක්..

ජනපතිගෙන් පාසල් දරුවන්ට සුබ පණිවිඩයක් මෙන්න - ගුරු පත්වීම් ගැනත් ආරංචියක්..


ගෞරවණීය වෘත්තියක් වු ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසි විටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ එම නිවේදනය පහතින් දැක් වේ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery