You Tube නිර්මාණකරුවනුත් පුදුම කරවපු "අපේ අම්මාගේ " ආදායම මෙන්න !
Youtube
Sri Lanka
By Sithumi
මෙරට ඉහළම ආදායම් උපයන යූ ටියුබ් නාලිකාව ලෙසට අපේ අම්මා යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා .
අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි ආදායම ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 962,000ක් බවයි සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |