පුද්ගලයින් 14කට මරු කැඳවමින්, විශාල පිරිසක් අතුරුදන් කරමින් මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටේ(විදෙස්)
                                    
                    Brazil
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පුද්ගලයින් 14 දෙනෙකු ට මරු කැදවමින් ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බවය.
එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය.
 
                 
                 
                                             
        
     
     
     
     
    