ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි ජීවන ගමනට සමුදෙයි.(PHOTOS)

Sri Lanka
By Aruna Apr 28, 2022 02:43 AM GMT
Report

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වක් මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.

 'විසි දැල' සිනමා පටය ඇතුළු නිර්මාණ ගණනාවකට ඇය රංගනයෙන් දායක වූවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery