කවුරුත් හොයපු අනූෂා දමයන්තිගේ විවාහයේ සාක්ෂිකරු මෙන්න (PHOTOS)

By Sithumi Oct 27, 2022 03:19 PM GMT
Report

අපේ සිනමා ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් තමයි අනූෂා දමයන්ති කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ බොහෝ ප්‍රමාණයක් අපි ආසාවෙන් නැරඹුවා. ඉතින් ඇය ගැන අපිට අසන්නට ලැබුණේ සුබම සුබ ආරංචියක්.

ඒ ඇය විවාහ දිවියට පත් වීමයි. ඉතින් කලා ලොවේ තරු පායපු විවාහ මංගල්‍යක් ඇය ජයටම අරන් තිබුණා. ඉතින් විශේෂත්වය වන්නේ මේ විවාහ උත්සවයේ ඇගේ පැත්තෙන් සාක්ෂිකරු විදියට අත්සන් කර තිබුණේ අපි කවුරුත් දන්න හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි. 

 ඉතින් එතුමාත් ජනප්‍රිය නිළි අනූෂා දමයන්තිට සුබ විවාහ දිවියකට සුබ ප්‍රාර්ථනා කරමින් එතුමන්ගේ මුහුණු පොතේ ඡායාරූප කිහිපයක් ද පළ කර තිබුණා. ඒ කෙසේ වෙතත් ඇයට සුබම සුබ විවාහ දිවියකට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery