අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉල්ලා අස්වෙයි..
Vidura Wickramanayaka
Sri Lanka
By Sithumi
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් මේ බව සදහන් කළා.