අනුර කුමාර ජනපති වෙයි!!!ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැති..විජිත හේරත් සංස්කෘතික ඇමති..නවතම හෙළිදරව්ව.

Political Anura kumara Vijitha herath Mahindananda aluthgamage Lal kantha
By Aruna Feb 08, 2022 03:53 AM GMT
Report

කොරෝනා කාලේ අනුර ජනාධිපති වෙලා පත් කළ ඇමතිවරු ගැන ඇමති මහින්දානන්ද කියයි.

කොරෝනා වසංගතය සමඟ ගත වූ කාලයේ දී අනුර දිසානායක ජනාධිපති වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ද පත් කර ඇති බවයි අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙහිදී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසත්, විජිත හේරත් මහතා සංස්කෘතික ඇමැතිවරයා ලෙස පත් කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now