මැනිං මාකට් ගිය අනුර කුමාර.

Colombo Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lanka
By krishani Sep 05, 2023 06:10 PM GMT
Report

අද (05) මැනිං වෙළඳපොලේ සංචාරයකට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එක් වීය.

එහිදී ඔහු කියා සිටියේ විශාල මුදලක් වැය කර දැවැන්ත ඉදිකිරීමක් සිදුකළ ද පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොළෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී නොමැති බවයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යළිත් තම පිළ මාරු කරයි..?

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යළිත් තම පිළ මාරු කරයි..?


ඩලස් තනිකර 09ක් සජිත්ට එකතු වෙයි..

ඩලස් තනිකර 09ක් සජිත්ට එකතු වෙයි..