මෙරට ජනපති ලෙස අනුර දිසානායක දිවුරුම් දුන් අවසතාව..

Anura Dissanayake Presidential Secretariat of Sri Lanka President of Sri lanka
By Sithumini Sep 23, 2024 07:54 AM GMT
Report

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නා.

ඒ අනුව මෙරට තීරණාත්මක අනාගතය අනුර දිසානායක මහතාට හිමිවනවා.

අද දිනයේ අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාව කාගෙත් කතා බහට ලක්වුණා. එම අවස්ථාව පහතින් බලන්න.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%