හැමෝම කතාවෙන අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින ලෝකයක්.. ප්‍රබලයෙක් කියන කතාව..
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසක් රටක් ලස්සන ජීවිතයක් " නමින් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අඩ්ජ සිදුවුණා.
එහිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මන්ත්‍රී වරප්‍රසාද සීමා කිරීම මෙම්ම නව ව්‍යවස්ථාවක් ඇතුළු ප්‍රතිපත්ති රැසක් අඩංගුවනවා.
සෑම පුරවැසියෙකුගේ දිවිය ලස්සන කිරීම සිය අරමුණ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළාං මෙහිදි මෙම ප්‍රතිපත්තිය වෙත විවිධ පාර්ශව චෝදනා එල්ල කරනවා.
ඒ අතර වත්මන් ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වන ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මෙය පැතුම් මල්ලක් පමණක් බවයි.
මෙහිදි බදු අඩු කිරීම පිළිබදව සදහන් කළත් ඒ සදහා නිශ්චිත ක්‍රමවේදයක් බදු අඩු කර එම මුදල් සපුරා ගන්නා ආකාරයක් පිළිබදව සදහන් නොවන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරා කියා සිටියා.
ඔහු සදහන් කළේ මෙම ප්‍රතිපත්ති ප්‍රකශය සිහින ලෝකයක් පමණක්ම වන බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%