අනුර දිසානායකත් ඇප තැම්පත් කරයි.
Anura Dissanayake
Anura Kumara Dissanayaka
President of Sri lanka
Presidential Update
By Sithumini
ඉදිරි ජනාධිපතිවරයණයේදි අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සදහා ජාතික ජන බලවේගගේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මුදල් තැම්පත් කර තිබුණා.
ඒ අනුව එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ.
රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ඔහු එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
මෙවර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%