විවාහා මංගල්‍යයක් අතරතුර කාන්තාවන් දරුවන් ඇතුළු 13 දෙනෙකු ළිඳට වැටී මියයයි..හද කම්පා කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO)
accident
India
wedding
well
By Sewvandhi
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ උත්සවයක් අතරතුරදී පිරිසක් ළිඳකට වැටීමෙන් 13 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ ළිඳ ආවරණය කර තිබූ තහඩුවක් මත ඔවුන් වාඩි වී සිටින විට ඔවුන්ගේ බරට එය ළිඳ තුළට කඩා වැටී ඇති බවය.
කුෂිනගර් දිස්ත්‍රික්කයේ සිදුවී ඇති එම අනතුරෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී පවසා ඇත්තේ එය "හද කම්පාකරවන" සිදුවීමක් බවය..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |