විශ්වවිද්‍යාල තුළ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය මඩින අලුත්ම විදිහ.

Bandula Gunawardane
By Wayomi Dec 13, 2022 07:49 AM GMT
Report

විශ්වවිද්‍යාල තුළ අයිස් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පැතිරීම වැළැක්වීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම යෝජනාවක් ගෙන ඇති අතර එය කැබිනට් මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW