තවත් ප්‍රභල ප්‍රබල භූ කම්පනයක්.

Earthquake
By Wayomi Nov 10, 2022 06:21 AM GMT
Report

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අරුනාචල් හි මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.7ක අගයක් බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW