ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මෙලොව හැරයයි ..!

Kandy fuel SriLanka Waththegama
By Sewvandhi Mar 20, 2022 07:53 AM GMT
Report

අද (20) දින කඩවත ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පුද්ගලයෙක් බවය.

මේ අතර, ඊයේ (19) භූමිතෙල් මිලදී ගැනීමට මහනුවර, වත්තේගම ප්‍රදේශයේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ද ඇදවැටී ජීවිතක්ෂයට පත්වුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now