කොවිඩ් වෛරස් ප්‍රභේද දෙකක් එකතු වී සෑදුනු බියකරුම covid ප්‍රභේදයක් හඳුනා ගැනේ..යළිත් දැඩි අවදානම් තත්ත්වයක්..!
                    
                America
            
                    
                Covid19
            
                    
                Delta
            
                    
                omicron
            
                    
                Deltacron
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කොරෝනා වෛරසයෙන් ඇතිවී ඇති බලපෑම ලොව පුරා අඩුවෙමින් ඇති පසුබිමක තරමක් බිය හිතෙන කරුණක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
එහි දැක්වෙන්නේ මෙතෙක් හඳුනාගත් බියකරුම කොරෝනා වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවය.
පර්යේෂකයින් එය හඳුන්වා දී ඇත්තේ "ඩෙල්ටාක්‍රෝන්" යනුවෙනි.
මෙතෙක් එහි ආසාදිතයින් 17 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් හඳුනාගෙන තිබුණි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    