කොවිඩ් වෛරස් ප්‍රභේද දෙකක් එකතු වී සෑදුනු බියකරුම covid ප්‍රභේදයක් හඳුනා ගැනේ..යළිත් දැඩි අවදානම් තත්ත්වයක්..!

America Covid19 Delta omicron Deltacron
By Sewvandhi Mar 10, 2022 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

කොරෝනා වෛරසයෙන් ඇතිවී ඇති බලපෑම ලොව පුරා අඩුවෙමින් ඇති පසුබිමක තරමක් බිය හිතෙන කරුණක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එහි දැක්වෙන්නේ මෙතෙක් හඳුනාගත් බියකරුම කොරෝනා වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවය.

පර්යේෂකයින් එය හඳුන්වා දී ඇත්තේ "ඩෙල්ටාක්‍රෝන්" යනුවෙනි.

මෙතෙක් එහි ආසාදිතයින් 17 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් හඳුනාගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%