හැමෝම කතාවෙන ඉන්දියාවෙ විවාහයට අපේ ක්‍රිකට් තරුවකුත් ආදරණීය බිරිද එක්ක ගිහින් (PHOTOS)
                                    
                    Mahela Jayawardene
                
                                                
                    India
                
                                                
                    Mukesh Dhirubhai Ambani
                
                                                
                    Anant Ambani
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ දවස්වල හැමෝම කතාවෙන විවාහය මොකක්ද.. ඒ තමයි ඉන්දියාවම කළඹපු ආන්න්ද් සහ රාදිකා විවාහය.
මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් තුන්වන දිනයත් අති උත්කර්ශවත්ව පැවැත්වෙනවා.
මෙම විවාහය සදහා විවිධ රටවලින් විශාල පිරිසක් කැදවා ගැනීමට අම්බානි කටයුතු කර තිබුණා.
එම අවස්ථාවට ලෝක ප්‍රකට ගායක ගායිකාවන් ව්‍යාපාරිකයින් දේශපාලනඥයින් සහ විවිධ පිරිස් එක්වුණා.
ඒ අතරට අපේ ක්‍රිකට් තරුවකුත් එක්වෙලා හිටියා ඒ තමයි හැමෝම ආදරය කරන මහේල.
ඉතින් මහේල සහ ඔහුගේ ආදරණීය බිරිද නතාශත් මේ විවාහ මංගල්‍යට එක්ව සිටියා. 
ඔවුන් දෙදෙනාත් ඉන්දියානු සම්ප්‍රදායට හැඩ වෙලා හිටිය නිසා කාගෙත් අවධානයට ලක්වුණා.    



 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    