මෙරට තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මන්ත්‍රී ධුරය ගැලවෙයි..
By Sithumini
පසුගිය කාලයේ විවිධ මැති ඇමතිවරුන්ගේ තනතුරු පිළිබදව කතා බහ කෙරුණු අතර ඒ පිකිබදව බොහෝ කතිකාවක් සමාජයේ නිර්මාණය වුණා.
අශෝක් රන්වල මහතාගේ කතානායක ධුරය අහෝසි වීමද ඊට බලපෑවා.
එවැනි පසුබිමක් තුළ මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙව් කටයුතු කරන අමාත්‍ය ආනන්ද විජේපාල මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අභියෝගයකට ලක්කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින්.
ඔහු සදහන් කරන්නේ මෙම මන්ත්‍රීවරයා ජනාධිපති කාරය මණ්ඩල ප්‍රධානී ධුරයේ කටයුතු කරන අතරවාරයේ අමාත්‍ය ධුරය ලබා ගෙන ඇත්තේ බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවයි.