මොකක්ද මේ මැච් උණුසුම මැද ඉන්දියාවෙන් අහන්න ලැබුණ අමුතුම ආරංචිය - ඉන්දීය අහසෙන් එකවරම මතු වුණ දේට සියල්ලන් පුදුම වෙලා.. වහාම තීරණයක් ගනී..

India
By krishani Nov 19, 2023 04:49 PM GMT
Report

ඉන්දියාවේ මනිපූර ප්‍රාන්තයේ ඉම්ෆාල් ගුවන්තොටුපලේ ගුවන් ගමන් කටයුතු ඇන හිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හඳුනා නොගත් වස්තුවක් එම ගුවන්තොටුපල ඉහළ අහසේ පියාසර කිරීම හේතුවෙන් ය.

මෙම සිදුවීමත් සමඟ ඉන්දීය ගුවන්තොටුපලේ ආරක්ෂක විධි විධාන ද තර කර තිබෙනවා.

කෙසේ වෙතත්,  ගුවන්තොටුපල ආරක්‍ෂිත යැයි සලකන තෙක් සියලුම ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.