මන්ත්‍රීවරයෙක් තමන්ටම සෙරෙප්පුවෙන් ගහගනී - (VIDEO)

By Sewvandhi Aug 02, 2023 03:03 PM GMT
Report

විදෙස් මාධ්‍ය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමේ දී සිය සෙරෙප්පුවෙන් තමන්ටම කම්මුල් ප්‍රහාර එල්ල කර ගන්නා අයුරු වාර්තා කර ඇත.

මන්ත්‍රී ධුරයට පත්වූ පසු ජනතාවට ලබා දුන් පොරොන්දු සම්පූර්ණ කිරීමට නොහැකි වූ බව පවසමින් ඔහු මෙලෙස පහර එල්ලකරගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එම අවස්ථාවේ දර්ශන පහතින්...