නිවස අසල මුත්‍රා කළැයි අසල්වැසියන් කතකට දුන් ඇඟ හිරි වැටෙන අමානුෂික දඬුවම - මෙහෙම දෙයක් නම් හිතන්නවත් අමාරුයි..

Tamil Nadu Police India Accident Latest Headlines
By krishani Dec 18, 2023 08:14 AM GMT
Report

අසල්වැසියන් පිරිසක් විසින් ඔවුන්ගේ නිවස අසල මුත්‍රා කළ බව පවසමින් කාන්තාවකට අමානුෂික ලෙස පහර දී ඇති පුවතක් වාර්තා වේ.

නිවස අසල මුත්‍රා කළැයි අසල්වැසියන් කතකට දුන් ඇඟ හිරි වැටෙන අමානුෂික දඬුවම - මෙහෙම දෙයක් නම් හිතන්නවත් අමාරුයි.. | An Inhumane Punishment For A Woman In India

ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂාජහාන්පූර් ප්‍රදේශයේ ය.

එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයව බරපතළ තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

නිවස අසල මුත්‍රා කළැයි අසල්වැසියන් කතකට දුන් ඇඟ හිරි වැටෙන අමානුෂික දඬුවම - මෙහෙම දෙයක් නම් හිතන්නවත් අමාරුයි.. | An Inhumane Punishment For A Woman In India

ඒ බව ඉන්දීය පොලීසිය සඳහන් කළේ ය.

අසල්වාසීන් විසින් මෙම කාන්තාවගේ රහස් ප්‍රදේශයට යකඩ පොල්ලකින් පහර දී ඇති බව වාර්තා වේ.

නිවස අසල මුත්‍රා කළැයි අසල්වැසියන් කතකට දුන් ඇඟ හිරි වැටෙන අමානුෂික දඬුවම - මෙහෙම දෙයක් නම් හිතන්නවත් අමාරුයි.. | An Inhumane Punishment For A Woman In India

ඒ හේතුවෙන් ඇය ක්ලාන්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්,මේ වනවිට අදාළ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් රත් කළ වෙඩිල්ල - නොහිතපු වෙලාවක එකපාරටම සිදු වුණ දෙය.. - ( CCTV VIDEO )

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් රත් කළ වෙඩිල්ල - නොහිතපු වෙලාවක එකපාරටම සිදු වුණ දෙය.. - ( CCTV VIDEO )