විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට දිරි දීමනාවක්.

Central Bank of Sri Lanka
By Wayomi Nov 12, 2022 09:55 AM GMT
Report

විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට රුපියල් දහසක දිරි දීමනාවක් ලබාදෙන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ, රුපියල් විසි දහසකට සමාන හෝ ඊට වැඩි විදෙස් මුදලක් එවන සෑම අවස්ථාවකදීම ප්‍රේෂණ ගාස්තු පරිපූරණයක් ලෙසයි.

මහ බැංකුව නිවේදනය කළේ, මෙම දීමනාව බලපත්‍ර ලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW