අමෙරිකානු ජනපතිට වැඩ වරදින ලකුණු.
Joe Biden
United States of America
World
By Wayomi
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, ජෝ බයිඩන්ට එරෙහි ව එල්ල වී ඇති දූෂණ ගනුදෙනු සම්බන්ධයෙන්.
මේ අනුව අදාළ දෝෂාභියෝග විමර්ශනය සඳහා වූ යෝජනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීම ඊයේ (13) පවත්වා ඇති අතර, එහි දී අදාළ යෝජනාවට පක්ෂ ව ඡන්ද 221ක් ලැබී ඇති අතර, විපක්ෂ ව ඡන්ද 212ක් ලැබී ඇත.