ප්‍රාදේශීය සභාවක්ම එළියට බැහැලා - පාර හරස් කරලා සුද්දන්ගේ දත ගලවන හැටි. (VIDEO)

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 16, 2023 01:18 PM GMT
Report

හල්දුමුල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට සිදු කරන අසෝභන ක්‍රියාවක් ගැන එක්තරා facebook ගිණුමක සටහන් වී තිබුණා.

එහිදී ප්‍රාදේශීය සභාවේ සේවකයින් සියල්ලෝම පාහේ උඩ දියළුම සංචාරක කළාපයට යන විදේශීය සංචාරකයින්ගෙන් අයුතු ලෙස ටිකට් පත් අලෙවි කිරීමක් සිදු කරනවා.

මෙම වීඩියෝව පල කර තිබූ පුද්ගලයා පවසන්නේ මෙම සංචාරක කළාපයේ සංචාරකයින්ට අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීමට අපොහොසත් වූවද නීතිවිරෝධී ලෙස ටිකට් කැඩීමක් සිදු කෙරෙන බවයි.   

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්