කිරි ගොවිපලක පිපිරිමක් - ගවයින් 18,000 ක් ජිවිතක්ෂයට..

Fire
By krishani Apr 14, 2023 07:38 AM GMT
Report

ටෙක්සාස්හි කිරි ගොවිපලක වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඩිමිට් නගරයට නුදුරින් පිහිටි සවුත් ෆෝක් ඩේරි හි සිදු වූ මෙම පිපිරීමෙන් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වී ඇත.

බලධාරීන් පවසන්නේ, එම මධ්‍යස්ථානයේ තිබූ යන්ත්‍රෝපකරණවලින් මීතේන් වායුව කාන්දු වීමක් නිසා මෙම පිපිරීම සිදුවන්නට ඇති බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join