ගල්අඟුරු ආකරයක පිපිරීමකින් 41ක් ජිවිතක්ෂයට - විදෙස් - (VIDEO)
                                    
                    Turkey
                
                                                
                    Accident
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    උතුරු තුර්කියේ ගල්අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 41 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය.
එම පිපිරීම ඊයේ (14) සිදුවී ඇති අතර අතුරුදන්ව සිටි අවසන් පුද්ගලයාව අද සහන කණ්ඩායම් විසින් සොයාගන්නා විට මියගොස් සිටි බව සඳහන් ය.
පිපිරීම සිදුවන අවස්ථාවේ එම ආකරයේ මීටර 300ක් පමණ පොළව යට 50කට අධික සේවකයින් පිරිසක් සේවයේ යෙදී සිටි අතර බේරී ඇත්තේ ඉන් 10 දෙනෙක් පමණි.
|  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    