හදිසි භූ කම්පන තත්ත්වයක්..

Earthquake Maldives Latest Headlines
By krishani Jan 06, 2024 04:46 PM GMT
Report

රික්ටර් මාපක 5.4ක භූමි කම්පාවක් මාලදිවයින ආසන්නයේ සිදුව තිබෙනවා.

හදිසි භූ කම්පන තත්ත්වයක්.. | An Earthquake In The Maldives

ඒ මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින් ය.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සිදු වූ හානිය පිලිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

Sponsored By Sarrita Jewellery


රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන