අදත් ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්.

India Earthquake
By Wayomi Mar 06, 2023 06:18 AM GMT
Report

අද (06) උදෑසන 5.07ට පමණ ඉන්දියන් සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවී තිබෙනවා.

එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...     

JOIN NOW