ප්‍රබල භූ කම්පනයක් - එහි තත්ත්වය..

Indonesia Earthquake Latest Headlines
By krishani Mar 22, 2024 04:50 PM GMT
Report

ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් හටගෙන තිබෙනවා.

ප්‍රබල භූ කම්පනයක් - එහි තත්ත්වය.. | An Earthquake In Indonesia

ඒ අද (22) පෙරවරු 11.22ට පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුක්ත විය.

කෙසේ වෙතත්, එම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.