නිවාස සහ ගොඩනැගිලි දෙදරා යයි - හදිසි භූ කම්පන තත්ත්වයක්.. එහි නවතම තොරතුරු..

India Earthquake
By krishani Oct 01, 2023 11:05 AM GMT
Report

අද අලුයම 03 ට පමණ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධුබ්රි දිස්ත්‍රික්කයේ හදිසි භූ කම්පනයක් හටගෙන ඇත.

ඒ හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි දෙදරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 3.1 ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.