තවත් භූ කම්පන තත්ත්වයක්.

Afghanistan Earthquake
By krishani Nov 06, 2023 01:18 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඊයේ (05) ඇෆ්ගනිස්ථානයේ අලුයම 1.25ට පමණ භූ කම්පනයක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම භූ කම්පනය රිච්ටර් මාපාංක 4.5ක් ලෙස සටහන් වී ඇත.

කෙසේ වෙතත්, අදාළ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ අලාභය පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත.