හෙට තමයි ඒ දවස - මහ බැංකුව සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Jan 16, 2024 02:39 PM GMT
Report

හෙට (17) ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරනු ලබයි.

හෙට තමයි ඒ දවස - මහ බැංකුව සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | An Auction Of Treasury Bills 17Th January 2024

එහිදී රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

හෙට තමයි ඒ දවස - මහ බැංකුව සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | An Auction Of Treasury Bills 17Th January 2024