සිනමා රසිකයින්ගේ නොමදව ආදරය හිමි හද රැඳි, ප්‍රවීණ රංගන ශිල්පිනියකට හිතුවෙවත් නැති වෙලාවක ප්‍රහාරයක්.. (PHOTOS)

India Indian Actress Tamil Actress Actress
By krishani Nov 26, 2023 12:15 PM GMT
Report

ඊයේ (25) අලුයම 1.00 ට පමණ දමිළ සිනමාවේ ප්‍රමුඛතම රංගන ශිල්පිනියක් වන වනිතා විජයකුමාර්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සිනමා රසිකයින්ගේ නොමදව ආදරය හිමි හද රැඳි, ප්‍රවීණ රංගන ශිල්පිනියකට හිතුවෙවත් නැති වෙලාවක ප්‍රහාරයක්.. (PHOTOS) | An Attack On Actress Vanitha Vijayakumar

ඇය Bigg Boss - season 3හි තරඟකාරියක් ලෙස සහභාගී වී තිබෙනවා.

එමෙන්ම, මේ වන විට ඇයගේ දියණිය ද Bigg Boss - season 7 හි තරඟකාරියක් ලෙස සහභාගී වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මේ තත්ත්වය තුළයි ඇයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත්, මේ බව වනිතා විජයකුමාර් සිය සමාජ මාධ්‍ය පිටුවේ ද  පළ කර ඇත.

GalleryGalleryGalleryGalleryGallery