අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
Ministry of Education
Sri Lankan Schools
Education
By Wayomi
පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්.
එම නිවේදනයට අනුව සියලු පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී කුසලතා පදනම් සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරයි.
එමෙන්ම අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන බවත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවත් එහි සඳහන්.
.............................................
May you Like
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%