ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..
The Bank of Ceylon
Latest Headlines
Decision Making
By krishani
ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔබට ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් සම්බන්ධයෙන් ය.
ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ලංකා බැංකුව ඉල්ලා සිටින අතර එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ද දන්වා සිටියේ ය.
එම නිවේදනය පහතින්,