2024 LPL තරගාවලිය ගැන විශේෂ නිවේදනයක්. - දඹුල්ල කණ්ඩායමේ හිමිකරු හිරේ යද්දී හිමිකාරිත්වයේ සිදු වූ වෙනස.

Cricket Sri Lanka Cricket Sports IPL 2024 Lanka Premier League
By Wayomi May 23, 2024 05:50 AM GMT
Report

එළඹෙන LPL තරගාවලිය සම්බන්දයෙන් ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ,LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළා.

විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්. - ඔබේ ප්‍රදේශයටත් විදුලිය විසන්ධි වෙලා ද? - මේ අංකයට දැනුම් දෙන්න. - ඇමතිගෙන් විශේෂ නිවේදනයක්.

විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්. - ඔබේ ප්‍රදේශයටත් විදුලිය විසන්ධි වෙලා ද? - මේ අංකයට දැනුම් දෙන්න. - ඇමතිගෙන් විශේෂ නිවේදනයක්.


කෙසේ වෙතත් එහි හිමිකාරීත්වයේ වෙනසක් මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සඳහන්.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. 

........................................................

May you Like