හොයා ගන්නව නම් හොයා ගන්න මේ වගේ පෙම්වතියක් - සංවත්සරය දවසෙ කෙල්ල කරපු අමුතු සප්‍රයිස් එක.. ඇස්වලට කඳුළු එන සංවේදී මොහොතක්.. (VIDEO/PHOTOS)

Latest Headlines
By krishani Jan 17, 2024 05:21 PM GMT
Report

මේ වන විට, තරුණියක් තම පෙම්වතා පුදුම කිරීමට කළ දෙයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනවා.

හොයා ගන්නව නම් හොයා ගන්න මේ වගේ පෙම්වතියක් - සංවත්සරය දවසෙ කෙල්ල කරපු අමුතු සප්‍රයිස් එක.. ඇස්වලට කඳුළු එන සංවේදී මොහොතක්.. (VIDEO/PHOTOS) | An Anniversary Of Lovers

තම පෙම්වතිය වෙනුවෙන් එම තරුණයා මෙතෙක් ලියා තිබූ කවි සියල්ල ඇය එකතු කරන ලද පොතක් ඔහුට ත්‍යාග කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට කා දෙනා අතරත් කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් වෙලා.

හොයා ගන්නව නම් හොයා ගන්න මේ වගේ පෙම්වතියක් - සංවත්සරය දවසෙ කෙල්ල කරපු අමුතු සප්‍රයිස් එක.. ඇස්වලට කඳුළු එන සංවේදී මොහොතක්.. (VIDEO/PHOTOS) | An Anniversary Of Lovers

විශේෂත්වයක් වන්නේ ඇය එම පොත තරුණයාට ලබා දී ඇත්තේ ඔවුන්ගේ සංවත්සරයේ දී වීමයි.

තරුණිය මෙම පොත නීත්‍යානුකූල බවට ද සහතික කර තිබෙනවා.

හොයා ගන්නව නම් හොයා ගන්න මේ වගේ පෙම්වතියක් - සංවත්සරය දවසෙ කෙල්ල කරපු අමුතු සප්‍රයිස් එක.. ඇස්වලට කඳුළු එන සංවේදී මොහොතක්.. (VIDEO/PHOTOS) | An Anniversary Of Lovers

මෙම කෘතිය සඳහා Feed Back ලියන ලෙස ඔහුගේ මිතුරන්ගෙන් ඔහු ඉල්ලා ඇති අතර තරුණිය කවි පොත තරුණයාට ත්‍යාග කළ අවස්ථාව ඉතාම සංවේදී අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

.

Sponsored By Sarrita Jewellery