උත්සව තියනවා නම් මීට පස්සේ මේ දේ කරන්න බෑ - එකපාරටම ගත්ත තීරණයක් මෙන්න..
Prime minister
Pakistan
Latest Headlines
Decision Making
By krishani
නිල උත්සව අවස්ථාවන්හි දී රතු පලස් භාවිතය නවත්වන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) විසින් ය.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී ඇත්තේ අමාත්‍යවරුන්ගේ සහ එරට රජයේ ඉහළ නිලධාරීන් සහභාගී වන උත්සව අවස්ථාවන්වල දී රතු පලස් භාවිත කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ය.
කෙසේ වෙතත්, මින් ඉදිරියට රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන අවස්ථාවල දී පමණක් රතු පලස් භාවිත කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.