වාහන 100කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී සිදුවුණ බිහිසුණු අනතුර - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

China Accident Latest Headlines
By krishani Feb 23, 2024 02:26 PM GMT
Report

චීනයේ Suzhou නගරයේ අධිවේගී මාර්ගයක අයිස් සහිත ප්‍රදේශයක බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

වාහන 100කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී සිදුවුණ බිහිසුණු අනතුර - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | An Accident On A Highway In Suzhou China

ඒ මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් ය. 

එම අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වීදුරු සහ සුන්බුන් තැනින් තැන විසිරී තිබෙනු දැකගත හැකි වූ බවයි.

වීඩියෝ දර්ශන - Hiru News