එක් විශේෂ කාණ්ඩයකට පමණක් වලංගු නොවන පරිදි ඇමෙරිකාවේ නීති දැඩි කරයි.

United States of America
By Wayomi Feb 22, 2023 09:57 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

තම රට තුළ සංක්‍රමණිකයින්ට සරණාගතභාවය ඉල්ලුම් කිරීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගත සමයේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව පැනවූ දේශසීමා පාලන නීති ඉදිරි මැයි මාසයේ ඉවත් කිරීමට නියමිත අතර ඒ අනුව සංක්‍රමණ නීති දැඩි කිරීමට පියවර ගැනුණා.

නමුත් එම නීති භාරකරුවන් නොමැති දරුවන්ට වලංගු නොවනු බවයි වාර්තා වන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW