තරුණ තරුණියන් සීයයකට අධික පිරිසක් එක්ව රටක්ම අඩපණ කරයි...

United States of America
By Sewvandhi Sep 28, 2023 10:44 AM GMT
Report

අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයෙන්, තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් වාර්තා වෙයි.

දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ඔවුන් මෙලෙස කොල්ලකා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රාන්තයේ සුරාසැල් සියල්ල වසාදැමීමට බලධාරීන් කටයුතු කළ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.