Covid වෛරසය ගැන ඇමෙරිකාවට සැකයක්.

COVID-19
By Wayomi Feb 27, 2023 07:20 AM GMT
Report

Covid වෛරසය පරිසරයට මුසු වන්නට ඇත්තේ චීන විද්‍යාගාරයකින් බවට අමෙරිකානු බුද්ධි අංශ පවසනවා.

කෙසේ වෙතත් අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මූලික තක්සේරුවක් සිදුකර නොමැති බවත්, සම්පූර්ණයෙන් සත්‍ය බවට අනුමාන කිරීම අපහසු බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW