බැංකු පනත සංශෝදනයට ලැබුණු කැබිනට් තීරණය මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 27, 2023 10:28 AM GMT
Report

1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, තිරසර ආර්ථික සංවර්ධනයට සහය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්.

එහිදී හඳුනා ගනු ලැබ ඇති සංශෝධන ඇතුලත් අදාළ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.