අම්බලන්ගොඩ වෙඩි තැබීමක්..පුද්ගලයෙක් මරුට..පොලීසියෙන් දැනුම්දීමක්..

Police spokesman Sri Lanka Police Death Gun Shooting
By Aruna Jun 25, 2023 12:21 AM GMT
Report

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරෙකු(51) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය විසින් මීට අදාලව නිවේදනයක් නිකුත් කර තිබේ 

එම නිවේදනය පහතින්,

Gallery