ආදරණීය ගායක, අමල් පෙරේරාගේ සුරූපී දියණිය කලා තරු,හිත මිතුරන් පිරිවරාගෙන ජයටම උපන්දිනය සැමරූ හැටි..(VIDEO/ PHOTOS)

Sri Lanka Gossip Today
By Sithumi Nov 15, 2022 03:36 PM GMT
Report

කවුරුත් ආදරය කරන ගායන ශිල්පී අමල් පෙරේරාගේ සුරූපී දියණිය,පසුගියදා ඇයගේ විසි එක් වෙනි උපන් දිනය ජයටම සැමරුවා.

මේ සඳහා කලා ක්ෂේත්‍රයේ තරු රැසක්ම සහභාගි වූ අතර උපන්දින සාදය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ ඔහුගේ නැගණිය ගීත ගායනා කරමින් සතුට සැමරූ අයුරු නදීමාල් පෙරේරා ඔහුගේ මුහුණු පොතට එකතු කර තිබුණා . එම දර්ශන සහ ඡායාරූප පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery