සීයාගේ ඇසිඩ් ප්‍රහාරයෙන්, ප්‍රසිද්ද පාසලක ඉගෙනුම ලබන මුහුණුපුරෝ රෝහලට
Sri Lanka
Crime
By Sewvandhi
අම්බලන්ගොඩ දී පියා විසින් පුතාට එල්ල කළ ඇසිඩ් පුතා සහ මුණුපුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ඇසිඩ් වැදුණු මුණුපුරන් දෙදෙනා සහ පුතා බළපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එක් මුණුපුරකුට ඇසිඩ් පහාරයට ලක්වී ඇත්තේ සුලුවෙන් බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද පාසලක ඉගෙනුම ලබන තම දරුවන් දෙදෙනා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ෙ සීයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |