තවත් භයානක වෙඩි තැබීමක්.. තරුණයෙකුට තුවාල

By Sithumi Dec 23, 2022 05:51 PM GMT
Report

ඇල්පිටිය යක්කටුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහල වෙත පිටත් කර යැවූ බව ඇල්පිටිය පොලිසිය පවසනවා.  

වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි තරුණයකු වන අතර යතුරුපැදියකින් පැමිනි දෙදෙනකු වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය කියයි ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.